වසර 10කින් ඒඩ්ස් රෝගයට එන්නතක්

Saturday, 27 June 2015 - 12:29

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+10%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%92%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
ඉදිරි දශකය තුළ ඒඩ්ස් රෝගයට සාර්ථක එන්නතක් නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇතැයි මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ සහ ඇමරිකානු ධන කුවේරයෙකු වන බිල් ගේට්ස් පවසනවා. ඒඩ්ස් රෝගයට එන්නතක් නිෂ්පාදනය කිරීම සඳහා බිල් ගේට්ස් සිය ධනය ඩොලර් මිලියන ගණනක් වැය කළා. කෙසේ නමුත්, ඒඩ්ස් රෝගයට මෙතෙක් නිසි ප්‍රතිකර්මයක් හෝ එන්නතක් සොයා ගැනීමට හැකි වී නැහැ. ඒඞ්ස් උවදුරෙන් 1981 වසරේ සිට මිය ගිය ලෝකවාසීන්ගේ සංඛ්‍යාව මිලියන 78ක් වන අතර, ඉන් මිලියන 39ක් ජීවිතක්ෂයට පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories