ජනපති, ජගත් මහ ලේකම් හමුවෙයි (ඡායාරූප)

Sunday, 27 September 2015 - 7:48

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගි වීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජගත් මහ ලේකම් බෑන් කී මූන් හමු වී තිබෙනවා. නිව්යෝක් වේලාවෙන් ඊයේ පෙරවරු 10 ට  හමුව සිදුවු බවයි එහි සිටින හිරු විශේෂ වාර්තාකරු හිෂාන් වැල්මිල්ල ප්‍රකාශ කළේ. ඔහු සඳහන් කළේ මෙම හමුවේදී ශ්‍රී  ලංකාවේ ඉදිරි දැක්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ජගත් මහ ලේකම්වරයා අතර අදහස් හුවමාරු වූ බවයි.

මීට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ශර්මා, පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් සහ මෝල්ටා අග්‍රාමාත්‍යවරයා සමඟද ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වී තිබෙනවා.

මීට පෙර පළ  කළ පුවත


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - ජගත් මහ ලේකම් බෑන් කී මූන් හමුව








ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - මෝල්ටා අග්‍රාමාත්‍ය ජෝශප් මුස්කාට් හමුව






ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් හමුව



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories