දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා අයදුම්පත් නිකුත් කිරීම හෙට සිට

Sunday, 18 October 2015 - 14:56

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමේ පරීක්ෂණ සඳහා අයදුම්පත් නිකුත් කිරීම හෙට ආරම්භ වනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ මේ මස 20 වනදා සහ 21 වනදාද මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවයි. ඊට අදාළ අයදුම්පත් ගාල්ල, මාතර, හම්බන්තොට, ගම්පහ, ත්‍රිකුණාමලය, රත්නපුර, රත්මලාන, අනුරාධපුරය සහ හලාවත යන කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානවලදී ලබාගැනීමට හැකියාව පවතිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories