බේස්ලයින් සහ මරදාන අතර දුම්රිය ධාවනය අද සහ හෙට අත්හිටුවයි

Saturday, 13 February 2016 - 8:01

%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන්, කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් සහ මරදාන දුම්රිය ස්ථාන දෙක අතර, අද සහ හෙට දුම්රිය ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ඒ අනුව බේස්ලයින් දුම්රිය ස්ථානයේ සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය ධාවනය කෙරෙනු ඇති.

බේස්ලයින් දුම්රිය හරස් මාර්ගයේ අලූත්වැඩියා කටයුත්තක් මෙලෙස ධාවනය අත්හිටුවීමට බලපා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories