යාපනයෙන් කේරළ ගංජා කිලෝ 6ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Wednesday, 09 March 2016 - 9:08

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+6%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
යාපනය - පන්තෙ හන්දිය ප්‍රදේශයේදී පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී යතුරුපැදියකින් ප්‍රවාහනය කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 6කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories