හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් සන්නස් පත්‍ර මගින් පරිත්‍යාග කරනු ලැබූ අලි ඇතුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නීතීපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා.
ඊට අදාළ දැනුම්දීම නීතීපති දෙපාර්තමේන්තුව අධිකරණයටද දන්වා ඇතැයි සදහන්.
එලෙස සන්නස් පත්‍ර මගින් පරිත්‍යාග කෙරුණු අලි පැටවුන් හය දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විටත් අවධානය යොමු වී තිබෙනවා.

Follow US
Most Viewed Stories