අනවසරයෙන් රැඳී සිටි බංගලිදේශ භික්ෂුවක් පොලිස් භාරයට

Wednesday, 20 April 2016 - 14:01

%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
 වසර 10 කට වැඩි කාලයක් වීසා නොමැතිව අනවසරයෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටි බවට සැක කෙරෙන බංග්ලාදේශ භික්ෂුවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

රාජාංගණය යාය 11 ප්‍රදේශයේ නිවසක නවාතැන් ගෙන සිටියදී පොලිස් භාරයට ගත් මෙම භික්ෂුව ළඟ  හැඳුනුම්පතක්, විදේශ ගමන් බලපත්‍රයක් හෝ අනන්‍යතාව තහවුරු කළ හැකි කිසිදු ලේඛනයක් තිබී නැහැ.

සිංහල භාෂාව හොඳින් කථා කළ හැකි මොහානන්ද සුභානන්ද නමින් හඳුන්වාගන්නා 33 හැවිරිදි මෙම භික්ෂුව අදාළ නිවසේ දින කිහිපයක සිට නවාතැන් ගෙන සිට ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories