මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඬලීමට කොළොම්බියාවේ ගුවන් මෙහෙයුමක්

Saturday, 07 May 2016 - 11:10

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AC%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළොම්බියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ නීතිවිරෝධී පතල්කරුවන් මැඬලීම සඳහා ගුවන් ප්‍රහාර යොදා ගැනීමට එරට රජය තීරණය කර තිබෙනවා.

කොළොම්බියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන ප්‍රධාන අපරාධ කල්ලි 3ක් ක්‍රියාත්මක වන අතර ඒවායේ සාමාජික සංඛ්‍යාව 3000 ඉක්ම වන බව සදහන්.

ඔවුන් සමඟ සටන් කිරීම සඳහා ගුවන් ප්‍රහාර සහ හමුදා මෙහෙයුම් යොදා ගන්නා බවයි කොලොම්බියානු ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

කොලොම්බියාවේ වාමාංශික ෆාක් ගරිල්ලන්ට එරෙහිව එරට රජය ක්‍රියාත්මක කළ ගුවන් ප්‍රහාර මේ වන විට අත්හිටුවා තිබෙනවා.

ඒ, පස් වසරක සිවිල් යුද්ධය අවසන් කිරීම සඳහා පැවැත්වෙන සාම සාකච්ඡා හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories