පෙම්සුව විදින්න යද්දි තාත්තත් හෝටලේ

Monday, 13 June 2016 - 12:00

%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%AD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B7%9A
සිය දියණිය තරුණයෙකු සමග හෝටල් කාමරයකට ඇතුලු  වීමේ සිද්ධියක් දුටු පියෙකු වස පානය කර තිබෙනවා.  

ගල්ගමුව ප්‍රදේශයේ තරුණයෙකු සමගයි අදාළ පුද්ගලයාගේ දියණිය හෝටලය තුළට ඇතුලු වී ඇත්තේ.  

එහිදී අදාළ හෝටයේ අලුත්වැඩියා කටයුතු සදහා එක්ව සිටි අතරතුරයි  තරුණියගේ පියාට එය දර්ශණය වී ඇත්තේ.

එහිදී ඔහු සිය දියණියට සහ තරුණයාට පහරදී නිවසට පිටත්කර තිබෙනවා.

සිත් තැවුලට පත්වී අනතුරුවයි පියා සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇත්තේ.

ඔහුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories