බ්‍රිතාන්‍ය ඉවත් වීමෙන් ඉන්දියාවට දැඩි බලපෑම්

Wednesday, 29 June 2016 - 10:13

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දීය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ යුරෝපය සහ බ්‍රිතාන්‍ය සමග සිය රජය සිදුකරන ආර්ථික ගණුදෙනුු සම්බන්ධයෙන් මේ වනවිට පවතින ගිවිසුම් මත මෙම බලපෑම ඇති නොවන බවයි.

කෙසේ වුවත් බ්‍රිතාන්‍ය සමග ඉදිරි ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් ඇතුළු ඉන්දීය දූත පිරිසක් ලබන සතියේ ලන්ඩන් නුවර බලා පිටත් වන බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories