කාබුල් අගනුවරදී විදේශිකයන් දෙදෙනෙකු පැහැර ගැනේ

Monday, 08 August 2016 - 10:18

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
ඇෆ්ගනිස්ථානයේ - කාබුල් අගනුවරදී විදේශිකයන් දෙදෙනෙකු පැහැර ගැනීමට ලක්ව තිබෙනවා.

අද අලුයම මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අධ්‍යයන කටයුත්තක් සදහා ඇෆ්ගනිස්ථානයට පැමිණි විදේශිකයන් දෙදෙනෙකු බවයි එරට පොලිසිය සදහන් කළේ.

කෙසේ වෙතත්, මොවුන් කුමන රටකට අයත් පුද්ගලයන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

පැහැර ගැනීම සිදුකළ පුද්ගලයන් හමුදා නිල ඇදුම්වලින් සැරසී පැමිණ ඇති බවටයි සැක කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories