හික්කඩුව මුහුදු වෙරළින් පුද්ගල මළ සිරුරක් (ඡායාරූප)

Friday, 14 October 2016 - 7:52

%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හික්කඩුව මුහුදු තීරයට ගොඩගසා තිබු පුද්ගලයකුගේ මළ සිරුක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අද උදෑසන හමුවු මෙම සිරුර හික්කඩුව බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි 35 අයෙකුගේ බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහු පෙරේදා දිනයේ සිට අතුරුදන් බවට ඊයේ බිරිඳ විසින් හික්කඩුව පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.

මෙම පුද්ගලයා බීමත්ව මුහුදේ දිය නෑමට ගොස් අනතුරට ලක්වන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.

මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහලට රැගෙන යාමට නියමිතයි.

හික්කඩුව පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.



ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories