නාගරික ප්‍රදේශවල දියවැඩියා රෝගීන්ගේ ඉහල යාමක්

Wednesday, 09 November 2016 - 13:36

%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B6%BD+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නාගරික ප්‍රදේශවල දියවැඩියා රෝගීන් සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කොළඹ අද (09)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සදහන් කළේ දියවැඩියා රෝගයෙන් පෙලෙන පුද්ගලයින් ආහාර පාලනය කිරීම සේම, අක්ෂි පරීක්ෂාවක් සිදුකර ගැනීම ද  අනිවාර්යය බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories