බදුල්ලේ වැටලීමකදී වරෙන්තුකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට

Monday, 12 December 2016 - 8:38

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+16+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බදුල්ල නගරයේ සිදුකළ සෝදිසියකදී වරෙන්තුකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෙවල් බිඳුම්, නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සහ ප්‍රවාහනය ඇතුලූ වැරදි රැසක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා අධිකරණය මග හරිමින් සිටි පිරිසක් ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඊට අමතරව බීමත්ව රිය ධාවනය, රියදුරු බලපත්‍රය සහ රක්ෂණ සහතික නොමැතිව රිය ධාවනය ඇතුලු රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 91 දෙනෙකුට එරෙහිවද නඩු පවරා තිබෙනවා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories