මුදල් වංචා කිරීමට තැත් කළ හතර දෙනෙකු අත්අඩංගුවට

Tuesday, 17 January 2017 - 9:34

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් අංශයේ නිලධාරීන් යැයි පවසා මුදල් වංචා කිරීමට තැත් කළ පුද්ගලයන් 4 දෙනෙකු බණ්ඩාරවෙල,දුම්රිය ස්ථානය අසළ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල පදිංචිව සිටින පුද්ගලයින්ගෙන් සැකකරුවන් මෙලෙස මුදල් වංචා කිරීමට තැත් කර ඇති බවයි.

ඔවුන් පදිංචි ඉඩම්වල ඔප්පු ලබාදීමට තමන් පැමිණි බවත්, ඒ සඳහා මුදල් ගෙවන ලෙසටත් සැකකරුවන් දැනුම් දී තිබෙනවා.

නිවැසියන්ට ඒ පිළිබදව සැක සිතී පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් බොරැල්ල,දෙමටගොඩ සහ ගම්පහ ප්‍රදේශවල පදිංචිකරුවන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories