පල්ලිමුනේ ඔරුවක තිබී ගංජා කිලෝ 45ක් අත්අඩංගුවට

Tuesday, 17 January 2017 - 11:00

%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+45%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අඩප්පන්,පල්ලිමුනේ මුහුදු තීරයේ යාත්‍රා කරමින් තිබූ කුඩා ඔරුවක තිබී ගංජා කිලෝ 45ක් අඩංගු පාර්සල් කිහිපයක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා.

අදාළ ගංජා තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙකු ද ඊයේ නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

25 සහ 27 යන වයස්වල පසුවන එම තරුණයින් දෙදෙනා මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories