මිනුවන්ගොඩ - කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනයක්

Wednesday, 18 January 2017 - 9:10

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මිනුවන්ගොඩ - කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අනවසර මාර්ග බලපත්‍ර ලබාදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති මෙම වර්ජනයට කොළඹ පර්යන්තයෙන් ආරම්භ වී මිනුවන්ගොඩ හරහා කුරුණෑගල දෙසට ධාවනය වන පෞද්ගලික බස් රථ ද එක්ව ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories