නියඟය සංවර්ධනයේ ශක්තියක් ලෙස භාවිත කරමු - ජනපති කියයි

Thursday, 19 January 2017 - 7:08

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නියඟය සඳහා මුහුණදෙමින් එම පීඩාවන් අවම කර ගැනීමට නව සැලසුම් ඔස්සේ කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

තිරසර යුගයක තෙවසර ඇරඹුුම යටතේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වැඩසටහන් ආරම්භ කිරීමේ අවස්ථාවට කොළඹදී ඊයේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ නියඟය සංවර්ධනයේ ශක්තියක් ලෙස භාවිත කළ යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories