විධායක ජනාධිපති ක්‍රමය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

Sunday, 22 January 2017 - 18:16

%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන බවට ජනාධිපතිවරයා මෙතෙක් ප්‍රකාශයක් කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඒ, ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර දී බී.බී.සී.ලෝක සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ප්‍රකාශ කළත්, මෙය පැවති ආණ්ඩුව පෙරළා දැමූ අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවකට එරෙහි වීමක් නොවේ දැයි මෙහිදී බී.බී.සී.මාධ්‍යවේදිනිය අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories