මත්කුඩු අලෙවි කිරීමේ චෝදනාවට එකම පවුලේ පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

Wednesday, 08 February 2017 - 17:19

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
මත්කුඩු අලෙවි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එකම පවුලේ පස්දෙනෙකු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට බදුල්ල මහේස්ත්‍රාත් රසාංජන ජයසේකර නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බදුල්ල, බදුලුපිටිය සහ මැදපතන යන ප්‍රදේශවල පදිංචි එකම පවුලේ සහෝදර සහෝදරියන් පස්දෙනෙක්.

සැකකරුවන් විවිධ උපක්‍රම භාවිතා කරමින් ඊසි කෑෂ් ක්‍රමයට ද මත්කුඩු අලෙවි කර ඇතැයි අධිකරණයේදී අනාවරණ වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories