වීසා නොමැතිව සිටි ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට

Wednesday, 01 March 2017 - 10:40

%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වලංගු වීසා නොමැතිව රැදී සිටි ඊජිප්තු ජාතිකයෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ මොහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

සැකකරු කිසියම් නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ ද යන්න පිළිබදව සැක මතුවී ඇති බැවින් ඒ පිළිබදව පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories