කාසල්රී ජලාශයෙන් නාඳුනන මළ සිරුරක් (ඡායාරූප)

Friday, 24 March 2017 - 12:36

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BB%E0%B7%93+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B6%B1+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කාසල්රී ජලාශයේ පාවෙමින් තිබු නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ජලාශයේ ධීවර කර්මාන්තයේ යෙදී සිටි පිරිසක් මෙම මළ සිරුර දැක ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසිය දැනුවත් කර ඇතැයි සඳහන්.

මළ සිරුර හමුවු ස්ථානය ආසන්නයේ තිබී මත්පැන් බෝතලයක් සහ ඇඳුම් කිහිපයක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

හැටන් පොලිසිය මේ පිළිබඳ විමර්ශණ ආරම්භ කර තිබෙනවා.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories