තාජුඩීන්ගේ සිරුරු කොටස් සයිටම් වෙත ගෙන යාම ගැන යළිත් ප්‍රශ්ණයක්

Friday, 24 March 2017 - 13:41

%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ සිරුරු කොටස් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ රෝහලේ තිබී හමුවීම පිළිබදව සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මෙම ප්‍රශ්නය ඉදිරිපත් කර තිබෙනවා.

මේ වනවිට විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාවගේ ප්‍රවණතාවක් පවතින බව ද වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ප්‍රකාශ කළා.

එමෙන්ම, හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ රත්නසිරි වික්‍රමනායක සම්බන්ධයෙන් වූ ශෝක යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනා.

ඊට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලූ දේශපාලනඥයින් රැසක් අදහස් පළ කළ බවයි එහි සිටි හිරු වාර්තාකරු සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories