මැදිහත් වන්න - පැවිදි හඬ, මල්වතු මහානාහිමිට කියයි

Thursday, 29 June 2017 - 13:02

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%84%E0%B6%AC%2C+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
විනාශයට යන රට බේරා ගැනීම සදහා අස්ගිරි පාර්ශවය මෙන් මල්වතු මහනාහිමියන් ද මැදිහත් විය යුතු බව පැවිදි හඬ සංවිධානය පවසනවා.

එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව සදහන් කළේ කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, අසාද් සාලි විසින් සිදුකළ ජාතිවාදී ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස පිවිතුරු හෙළ උරුමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

භික්ෂුන් වහන්සේලාට එරෙහිව ඇතැම් පිරිස් සිදුකරන ප්‍රකාශ වලට එරෙහිව මැදිහත්වීමක් සිදුකරන්නැයි ද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories