කටාර් - සෞදි දේශසීමාවල අලුත් වෙනසක්

Thursday, 17 August 2017 - 15:44

%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
වසා දැමුණු සෞදි - කටාර් දේශසීමාව හජ් වන්දනාකරුවන් සඳහා විවෘත කර තිබෙනවා.

ඒ ඉස්ලාමීය බැතිමතුන්ගේ ඉල්ලීමකට අනුවයි.

කටාර් රාජ්‍යය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය දැක්වීමට විරෝධය පළ කරමින් පසුගියදා සෞදි අරාබිය කටාර් දේශසීමාව වසා දමනු ලැබුවා.

ඉන් අනතුරුව දෙරට අතර කිසිදු රාජතාන්ත්‍රික සබඳතාවක් පැවැත්වුයේ නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories