බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පාර්ශවයන්ගෙන් මුදල් ලබාගත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ගැන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ හෙළි කළ බව කියන රහසක් ජනතා විමුක්ති පෙරමුණ අද අනාවරණ කළා.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මේ බව කියා සිටියේ මොරටුවේ පැවැති සමුළුවකට එක්වෙමින්.
මේ අතර, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ද පුත්තලම ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව ප්‍රශ්නගතත බැදුම්කර ගණුදෙනුව සම්බන්දයෙන් මෙලෙස අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ කුමන ආණ්ඩුවේ හෝ සොරුන් සිටී නම් ඔවුන්ට දඬුවම් කළ යුතු බවයි.

Follow US
Most Viewed Stories