චමල් රාජපක්ෂගෙන් එෆ්.සී.අයි.ඩී. ය ප්‍රශ්න කරයි

Thursday, 24 August 2017 - 8:43

%E0%B6%A0%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%86%E0%B7%8A.%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.+%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂගේ වීරකැටියේ පිහිටි නිවසට පැමිණ  ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ, ඩී .ඒ. රාජපක්ෂ පදනමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්.ඩී.ඒ. රාජපක්ෂ පදනමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂයි.

ඊයේ උදෑසන සිය නිවසට පැමිණ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පැයක පමණ කාලයක් තමාගෙන්  ප්‍රකාශයක් සටහන් කරගත් බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදි ඔහු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories