නිදහස් පක්ෂ මැතිවරණ කමිටුව අද රැස්වේ

Tuesday, 17 October 2017 - 12:29

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
විනය සහ සංහිඳියාව පිළිබඳ දරුවන්ට ඉගැන්වීමට ප්‍රථම දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

කොළඹ රාජකීය විද්‍යාලයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මේ අතර, අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ කමිටුව රැස්වීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවයි නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories