ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් කරයි

Wednesday, 22 November 2017 - 19:53

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් කළා.

ඒ පස්වරු 6.25 ට පමණයි.

එය ශ්‍රී පාදස්ථානය දෙසින් නැගෙනහිර දිශාවට ගමන් කරන ආකාරය අප වාර්තාකරුවන්ගේ කැමරාවේ සටහන් වී තිබුනා.

ඔවුන් සඳහන් කළේ විනාඩි 5 ක පමණ කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය දර්ශණය වු බවයි.




ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories