විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය උණුසුම්

Wednesday, 17 January 2018 - 16:25

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය එහි සේවකයන් පිරිසක් විසින් මේ වනවිට වටලා තිබෙනවා.

ඔවුන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඔහුගේ නිල කාමරයේ රඳවාගෙන සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒ, 2015 වර්ෂයේ විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියට අසීමිත ලෙස සිදුකළ වැටුප් වැඩි කිරීම වහාම අවලංගු කිරීම ඇතුලූ තවත් ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලමින්.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories