ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි සුප්‍රකට ඉන්ටකොන්ටිනෙන්ටල් සංචාරක හෝටලයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 18 දෙනෙකු මියගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.
ඉන් 14 දෙනෙකු විදේශිකයන් වන අතර, සිව්දෙනෙක් ඇෆ්ගනිස්ථාන ජාතිකයන්.
මේ අතර ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් තුන්දෙනෙකුද මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
ආයුධ සන්නද්ධ සිව්දෙනෙකු මෙම හෝටලය තුළට පිවිස එහි අමුත්තන්ට සහ කාර්ය මණ්ඩලයට ඉවක් බවක් නොමැතිව ඊයේ (22) වෙඩි තබා තිබුණා.

Follow US
Most Viewed Stories