හිටපු ජනපතිගෙන් චෝදනාවක්

Thursday, 08 March 2018 - 19:58

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මහනුවර ප්‍රදේශයේ ඇති වූ අසතුටුදායක තත්ත්වයට පොලිස්පතිවරයා ඇතුළු සමස්ත පොලිසිය වගකිව යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ විජේරාමේ පිහිටි නිල නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories