මීනගයා දුම්රියේ ගැටුණු අලි පැටවා ගැන තොරතුරු

Monday, 24 June 2019 - 11:02

%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
උතුරු මාර්ගයේ පලූගස්වැව ප්‍රදේශයේදී මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියෙහි ගැටුනු අලි පැටවා බරපතල තුවාල ලබා ඒ ආසන්නයේ වැටී සිටින බව වනජීවී නිලධාරීන් පවසනවා.

අද අලූයම එකට පමණ හබරණ සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර පලූගස්වැව ප්‍රදේශයේදී වන අලින් දෙදෙනෙකු මීනගයා දුම්රියේ ගැටී තිබුණා.

ඉන් අලි පැටවාගේ මව එම ස්ථානයේදීම මියගියා.
   





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories