මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් සොයන්න ඛේට පරීක්ෂාවක්

Thursday, 15 August 2019 - 7:29

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9B%E0%B7%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් හඳුනාගැනීම සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගෙන විශේෂ ඛේට පරීක්ෂණයක් සිදුකිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික සහ ශ්‍රී ලංගම බස් රථ රියදුරන් ඉලක්ක කරගෙන මේ මස අවසානයට පෙර එම නව වැඩසටහන ආරම්භ කරන බවයි එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories