වැසිත් සමඟ ජල විදුලි නිෂ්පාදනය ඉහළට

Tuesday, 22 October 2019 - 9:13

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
පවතින වැසි තත්ත්වයත් සමඟ ජල විදුලි නිෂ්පාදනය සියයට 55 දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

කාසල්රී, මාවුස්සාකැළේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල ආදී ජල විදුලි නිෂ්පාදනය කරන ජලාශවල ජල මට්ටම මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දෛනික විදුලි අවශ්‍යතාවය ද ගිගාවොට් පැය 48 සිට 38 දක්වා පහළ බැස ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories