විරෝධතාවක් හේතුවෙන් ඒ - 9 මාර්ගය මැදවච්චිය - ඉකිරිගොල්ලාව ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.
ඒ, ඉකිරිගොල්ලාව - අන්නූර් මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට දේශපාලන ස්ථාන මාරුවක් ලබාදී ඇති බවට චෝදනා කරමින්.
එම විද්‍යාලයේ සිසුන් සහ දෙමාපියන් මේ වනවිට පාසල ඉදිරිපිට මාර්ගයේ බිම වාඩිවී සිටින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

Follow US
Most Viewed Stories