අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Thursday, 02 April 2020 - 7:34

%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇත්තේ.

ඒ අනුව අද පෙරවරු 10ට අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories