රනිල් වික්‍රමසිංහට සමගි ජනබලවේගයෙන් චෝදනාවක් - (වීඩියෝ)

Thursday, 23 April 2020 - 19:18

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ රජයේ කොරෝනා මර්දන වැඩපිළිවෙල අගය කරමින් ප්‍රකාශ නිකුත් කරන්නේ පවතින වාතාවරණය තුළ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් බවට සමගි ජනබලවේගය චෝදනා කරනවා.

කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මේ බව කියා සිටියා.

කෙසේ වෙතත්, අද පැවති මාධ්‍ය හමුවකදී කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක රජයේ කොරෝනා මර්දන වැඩසටහන පිලිබඳව සිය ප්‍රසාදය පළ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories