විදුලිබිල ඉහළ නැංවීමේ ක්‍රමවේදයේ තිබෙන දුර්වලතා පිළිබඳව අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. මෙම ලිපියෙන් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ විදුලිබිල වැඩි කිරීම තුළින් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වීම අසාධාරණ බවයි.
[MP3]s57499[/MP3]
Follow US
Most Viewed Stories