උතුරේ ජනතාවට නිදහසේ තීරණ ගත හැකියි. ජනපති.

Sunday, 16 June 2013 - 7:57

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B6%AD+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ජාතික සමගිය සහ සාමය සුරක්ෂිත කරගැනීම ජනතාවගේ එකම පරමාර්ථය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කිලිනොච්චි නගරයේ ඊයේ පැවති ජන හමුවක් අමතමින්.

[MP3]s61076_1[/MP3]

මැතිවරණවලදී උතුරේ ජනතාවට නිදහසේ තීරණ ගත හැකි බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.
 
[MP3]s61076_2[/MP3]

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories