මනම්පිටියේ බස් අනතුරකින් 3 ක් මරුට. - 20 කට තුවාල.

Friday, 12 July 2013 - 7:42

%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+-++++++20+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.



 

මනම්පිටිය - කොටලීය ප්‍රදේශයේ පාලම ආසන්නයේදී අද (12) අලූයම 3.30 ට පමණ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ පැවති සමෘද්ධි වැඩමුළුවකට සහභාගිවී පෞද්ගලික බස් රථයකින් නැවත නිවෙස් කරා යමින් සිටියදීයි ගමන් මෙම අනතුර සිදුව ඇත්තේ. රියදුරුගේ නින්ද යාම නිසා මෙම අනතුරට සිදුවන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ. බස් රථයක ගසක හැපීමෙන් සිදුවූ මෙම අනතුරේදී තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මඩකලපුව - කලූදාවලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොළොන්නරුව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories