බලය

Friday, 09 August 2013 - 8:16

%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA

ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාව නැවත ලියන හිරු ටී.වී. නාළිකාව මෙරට දේශපාලන සංවාද කරලිය තුළ ද හිරු ලකුණ සටහන් කරමින් බලය දේශපාලන වැඩසටහන විකාශය කරනවා.

 

සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි 10ට සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම දේශපාලන කථිකාව විකාශය වන අතර ඊයේ (08) රාත්‍රියේ එහි පස්වන වැඩසටහන විකාශය කරනු ලැබුවා.

 

ඒ කඩින්කඩ මැතිවරණ පැවැත්වීම යන මාතෘකාව යටතේයි. ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එක්වුණා. විපක්ෂය නියෝජනය කරමින් සහභාගි වූයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකයි.

 

[MP3]s64709[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories