දිවිනැගුම දෙපාර්තමේන්තුව ජනවාරියේ වැඩ අරඹයි.

Wednesday, 25 December 2013 - 8:42

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92.
දිවිනැගුම දෙපාර්තමේන්තුව ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, උඩරට සංවර්ධන අධිකාරිය, සහ දක්ෂිණ සංවර්ධන අධිකාරිය ඇතුලූ ආයතන 5 ක් ඒකාබද්ධ කරමිනුයි මෙම දෙපාර්තමේන්තුව පිහිටවනු ලැබුවේ. පවුල් ලක්ෂ 18 ක ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා දෙපාර්තමේන්තුව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories