කිරිපිටි මිල ගැන තීරණය ජනවාරි මුල් සතියේ.

Sunday, 29 December 2013 - 12:48

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A.
කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය ජනවාරි මුල් සතියේ රැස්වන පාරිභෝගික සේවා අධිකාරියේ මිල කමිටුව තීරණය කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.යූ. ඩග්ලස් පවසනවා. ඔහු කියා සිටියේ ලෝක වෙළදපොළේ කිරිපිටි ටොන් එකක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 3600 සිට 5400 දක්වා වැඩිවීමක් සිදුව ඇති බවයි. මේ වනවිට කිරිපිටි සමාගම් 5 ක් මිල වැඩිකිරීම සඳහා ඉල්ලූම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා. එමෙන්ම, වෙළඳපොලේ මේ වනවිට කිරිපිටි හිගයක් පවතින බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories