ප්‍රධාන පක්ෂ දෙක එකක් බව ජවිපෙ නායක කියයි #GenElecSL

Friday, 07 August 2015 - 8:28

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%23GenElecSL
එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය පක්ෂ දෙකක් නොව එකම පක්ෂයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ (06) පැවති ජනහමුවකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories