බුත්තල - කතරගම මාර්ගයට එන "රාජා"ට කෑම නෑ

Friday, 25 September 2015 - 14:14

%E0%B6%B6%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+-+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%22%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F%22%E0%B6%A7+%E0%B6%9A%E0%B7%91%E0%B6%B8+%E0%B6%B1%E0%B7%91
අලි - මිනිස් ගැටුම්වලට බොහෝ විට හේතු වන්නේ මිනිසුන්ගේම ක්‍රියාකාරකම්.
එලෙස ගම්වදින වන අලින්ගෙන් සිදුවන හානිය සුළු පටු නැහැ.
නුදුරේදීම අනතුරකට අත වනන වන අලි රංචුවක් බුත්තල - කතරගම ප්‍රධාන මාර්ගය දෙපස සැරිසරන අයුරුමේ දිනවල සුලබ දසුනක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories