සකර්බර්ග් 'වස්තුව' ගැන චීන භාෂාවෙන් කළ කතාව

Monday, 08 February 2016 - 11:42

%E0%B7%83%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A+%27%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%27+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) දැන් කතා කරන්නේ චීන මැන්ඩරීන් ( Mandarin)  භාෂාවෙන්. විශේෂත්වයක් වෙන්නේ දුවනියත් එක්ක අලුත් අවුරුද්ද සමරන පළමු අවස්ථාව.

 අද චීනයට අලුත් අවුරුද්ද. චීනයේ සාම්ප්‍රදායික නව චන්ද්‍ර- සූර්ය වසර සමරන්නේ පෙබරවාරි 08 වෙනිදාටයි. මේ විශේෂ අවස්ථාව වෙනුවෙන් Mark Zuckerberg ෆේස්බුක් පරිශීලකයින්ට සුබ පතමින් අලුත් අත්දැකීමක් ලබා දෙනවා.

සකර්බර්ග් තම බිරිඳ Priscilla සහ කිරිකැටි දෝනි (මාස 2යි) Maxima මේ වීඩියෝවට පෙනී සිටිනවා. Maxima ට චීන නමකුත් දැම්මා. Chen Mingyu කියලා. අම්මයි දුවයි එකම පාටින් සැරසිලා. Facebook නිර්මාතෘ සකර්බර්ග් ට නම්  සුපුරුදු  ඇඳුමක්.

සර්බර්ග් චීන භාෂාවෙන් මෙහෙම කතා කරන්නේ තමන්ගේ 'වස්තු පොඩ්ඩ'   ගැන....... (ඡායාරූප වීඩියෝවට පහතින්...)






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories