ගිනි අවි සොරකමට පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

Thursday, 28 April 2016 - 18:36

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ලග්ගල පොලිසියේ ගිනි අවි සොරකමට සිදුවු දිනයේ පොලිසියේ උප සේවය භාරව සිටි පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය නිවේදනය කලේ ටී 56 ගිනි අවියක් සහ රිවොල්වර 5 ක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණවලට අදාළව සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය 14 වනදා මෙම සොරකම  සිදුව තිබුනා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories