කළහකාරිව හැසිරුණු ක්‍රීඩාලෝලීන් පිරිසක් විසුරුවන්න පොලීසියෙන් කඳුළු ගෑස් (ඡායාරූප)

Wednesday, 31 August 2016 - 17:02

%E0%B6%9A%E0%B7%85%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර දඹුල්ලේ පැවැත්වෙන හතරවන එක්දින තරඟය නැරඹීමට ප්‍රවේශපත්‍ර නොලැබුණු බව පවසමින් ක්‍රීඩාලෝලීන් පිරිසක් විරෝධතාවයේ යෙදීමත් සමඟ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඔවුන් කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවී ඇති අතර, පසුව තත්ත්වය පාලනය කිරිම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාරයක්ද එල්ල කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

පිරිස විසුරුවා හැරීමට පොලීසිය මීට ටික වේලාවකට පෙර කඳුලූ ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.



ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories