විදුලිසැර වැදී කාන්තාවක් මරුට

Thursday, 27 October 2016 - 15:39

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
තණමල්විල - සූරියගොඩ ප්‍රදේශයේදී විදුලි සැර වැදී කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ තම වගා බිමට ජලය ලබා ගැනීම සදහා වතුර මෝටරය ක්‍රියාත්මක කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ සූරියගොඩ ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි කාන්තාවක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories